Our Vision

"Excellent Service Today for Public Appriciation Tomorrow"

Our Mission

To utilize the external & internal, Human, Physical, Financial & Institutional  resources in accordance with the Goverment Policies to an Effective & Optimum level,Towards the continuous development of Economical, Social & Cultural Heritage in Thirappane Divisional Secretariat & to be in the forefront as an Active, Friendly team 

තිරප්පනේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය

තිරප්පනේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය  ජනප්‍රවාද හා පුරාණෝක්ති අනුව තිරප්පනේ ජනාවාස ඉතිහාසය ක්‍රි.ව. 19 සියවස දක්වා දිව යයි.  රුවන්වැලි මහ සෑයේ නිර්මාතෘවර දුටුගැමුණු රජුට මරණාසන්න මොහොතේ තමන්ට ඉදි කිරීම් නිම කිරීමට නොහැකි වු රුවන් වැලි මහ සෑය ඔහු  සොහොයුරු සද්ධාතිස්සයන් ප්‍රමුඛ පිරිවර ඉදිකිරීම් නිම වු අයුරින් තිරවලින් වට කර ඉතා අලංකෘත මහ සෑයක් ලෙස රජුට පෙන්වීමට සලස්වා ඇත. එකල මෙම ප්‍රදේශයේ විසූ ජනතාවට ඉතා හොදින් මෙම තිරවලින් වට කළ සෑ රජුන් දර්ශනය වී ඇත. මේ අනුව තිර පෙනෙනු ලැබූ ප්‍රදේශය තිර පෙනේ ලෙස භාවිතා වී පසුකාලීනව වහරන්නන්ගේ පහසුව උදෙසා තිරප්පනේ යනුවෙන් භාවිතයට එක් වී ඇත.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආශ්‍රිත ඉතිහාසය 1958 තරම් ඈතට දිව යන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. පුරාණ තොරතුරුවලට අනුව 1931 දී පමණ මෙම ප්‍රදේශය පාලනය වී ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ ආදායම් පාලක වරයා යටතේය. 1957 පමණ වන විට කහටගස්දිගිලිය ප්‍රාදේශීය ආදායම් පාලක වූ ඊ.එල්.බී. හුරුල්ලේ මහතා තිරප්පනේ කුඩා නගරයේ මුලින්ම පලාත් කාර්යාලයක් පවත්වා ඇති අතර එවකට මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ දකුණු හුරුළු පළාත යනුවෙනි.
උක්ත ස්ථානයේම 1958 දී පමණ තිරප්පනේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරී කාර්යාලය පිහිටුවා ඇත.  එකල්හි මෙම කොට්ඨාශය වර්තමාන ප්‍රමාණයට වඩා විශාල වූ අතර පළුගස්වැව, ගලෙන්බිදුණුවැව, කැකිරාව වැනි ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාස බිහි වූයේ ඊට බොහෝ කලකට පසුව බව ප්‍රදේශවාසීන්ගේ පවසයි.
ප්‍රථමයෙන් මෙම ආදායම් පාලක කොට්ඨාශයට පැමිණි ආදායම් පාලක නිලධාරී ( DRO) එච්.එම්.ඩී.බී. හේරත් මහතා විය. උතුරු කලාගම් කෝරලයේ කොටසක්ද, උලගල්ල කෝරලය මුලුමනින්මද තිරප්පනේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරී කොට්ඨාශයට අයත් වූ බවත් එකල්හි මුළු තුලාන් සංඛ්‍යාව 10 ක් වූ බවත් දැක්වේ. වර්තමාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇති භූමි භාගයට මෙම කාර්යාලය ගෙන එන ලද්දේ 1964 වර්ෂයේ දීය.

 

Role performed at DS

Name To From
Mr. P.B. Rathnayake 1989.02 1991.11
Mrs. K.G. Ashoka Alawaththa 1991.12 1992.01
Mr. A.Norbat (act.) 1992.01 1992.08
Mr. M.G. Gunawansha 1992.09 1996.01
Mrs. K.G. Ashoka Alawaththa 1996.02 1998.09
Mr. A.M.W.A. Amunugama 1998.10 1999.11
Mr. P.B. Siriwardhana 1999.12 2000.04
Mr. H.M.P. Bandara 2000.06 2005.02
Mrs. U.R.T.R. Abewardhana 2005.02 2005.08
Mr. Rathna K. Premasiri 2005.09 2009.04
Mr. H.M. Jagath Mahendra Herath 2009.05 2010.11
Mrs. M.W.M.M. Madahapola (act.) 2010.11 2011.02
Mr. R.M.P. Rathnayeka 2011.02 2011.08
Mrs. H.M.M. Renuka kumari Herath 2011.08 2018.08
Mrs. M.G.N. Dilrukshi (act.) 2018.08 2018.09

News & Events

15
Oct2018

Divisional Progress Meeting

Thirappane divisional progress meeting is holding on...

09
Oct2018

Contractor Registration - 2018

Time period has extended up to 15th...

Scroll To Top